Arthroscopic Knee Surgery
දැන් කට්ටිය බලනව ඇති මොකද්ද බොලේ මේ කියන්නෙ කියල නේද?...
මේකයි මම කෙලින්ම කාරණාවට බහින්නම්කෝ...
තව නොබෝ දිනකින් මමත් ඔය කියන පරීක්ෂණයට මුහුණ දෙනවා.
මුලින් නම් හිතේ කිසිම භයක් තිබුනෙ නෑ.ඒත් ඉතිං මම මෝඩයිනේ.

වැඩියෙන් දැනගෙනම මේ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනි කියල හිතල මම මේ පහළ තියන Video 1 ආසවෙන් බලන්න හිතාගෙන වාඩි වුනා.
හපොයි දෙයියනේ...මට හිතුන දේවල් ගැන කියල වැඩක් නෑ.
ඔයාලත් මේ Video 1 බලලා ඉන්නකෝ එහෙනම්.
මුලින් නම් හිතේ කිසිම භයක් තිබුනෙ නෑ.ඒත් ඉතිං මම මෝඩයිනේ.
වැඩියෙන් දැනගෙනම මේ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනි කියල හිතල මම මේ පහළ තියන Video 1 ආසවෙන් බලන්න හිතාගෙන වාඩි වුනා.
හපොයි දෙයියනේ...මට හිතුන දේවල් ගැන කියල වැඩක් නෑ.
ඔයාලත් මේ Video 1 බලලා ඉන්නකෝ එහෙනම්.
මොකද හිතෙන්නෙ දැන් කට්ටියට....
මම ඔයාලට තව Video 1 ක් දාන්නම් හිතේ හැටියට රස විදින්න.මේකත් බලන්නකෝ...
ඔන්න ඉතිං මමත් ඔය විදියට තමයි ඔය කියන පරීක්ෂණයට මුහුණ දෙන්න ඉන්නේ..
අනේ කලින් නම් මම කිසිම භයක් නැතිව ඔය කියන පරීක්ෂණයට යන්න හිටියේ.ඒත් දැන්නම් ඉන්නේ
... අනේ ඒ ගැන මම ඉතිං ඔයාලට කියන්න යන්නේ නෑ...
මම මනේ ඉතිං කකුල කඩා ගත්තෙත්.
Doctor Uncle නම් කිව්වෙ ඉතිං මේ පුංචි Camera 1ක් දාල බලනව කියල විතරයි.
මම ඉතිං ඔය කථාව මගේ මේ අතිජාත මිත්තරයට, ඒ කිව්වෙ මගේ Blog ගුරුතුමාට කිව්වම මේ මෝඩ පැටිය අහනවා "අනේ ශෂියෝ එතකොට Camera 1 දාන්නෙ කටින්ද කියලා".
"අනේ ඉතිං මගේ කට කියල හිතල මම කිව්ව, නෑ අනේ කටින් නෙවෙයි කකුල ටිකක් කපල Camera 1 දාන්නෙ කියලා"
හ්ම්...මොනවා කරන්නද ඉතිං... මගෙම ගොන් වැඩ නිසානේ මට මෙහෙම වුනේ කියල දැන් ඉතිං මේ විසි දෙවෙනි දා ඒ කියන්නෙ මේ බදාදා පේරාදෙණිය මහ ඉස්පිරිතාලෙට ගාටන්න බලාගෙන අඩ අඩා ඉන්නවා.![]()
![]()
![]()
එහෙනම් මම ඉස්පිරිතාලෙට ගිහින් පොඩ්ඩක් බලල ඇවිත් මගේ මේ කකුලට වුන ඇබැද්දිය කස්ටියට කියන්නම්කෝ....
කස්ටියටම Good Bye! එහෙනම්....