විකසිත සිතුවිලි...
එන්න ගොඩවදින්න විකසිත සිතුවිල්ලක හැඩ බලන්න..
Saturday, December 17, 2011
නුඹේ සුවද....
පිච්ච මලේ සුවද අරන් - නුඹේ උවන දොවන්නම්
සේපාලිකා මල් සුවදින් - නුඹේ කොපුල් තෙමන්නම්
නුඹේ හුස්මෙ සුවද අරන් - මගේ දිවිය විදින්නම්
මගේ හුස්මෙ සුවද අරන් - නුඹේ දෙතොල් තෙමන්නම්....
Friday, December 16, 2011
ආයුබෝවන්...
ආයුබෝවන් සැමටම
අවසරයි මට කියන්නට
නුඹේ සිත නිවන්නට
නැත්නම්.....
යන්තම් හෝ නිවෙන්නට
වදනක්,වදන් පෙළක්..
නැත්නම් ඊට වැඩි යමක්
කියන්නම් ඉඩ ලද විගස...
එන්න ගොඩවදින්න..
විකසිත සිතුවිල්ලක හැඩ බලන්න...
කියන්නම් නැවත
ආයුබෝවන් සැමට....
*********
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)